Latest News
  • Elahera Ps Sample text, this link for lates news for aria
සෙනසුරාදා, දෙසැම්බර්,06,2025

"දැක්ම "

සෞභාග්‍යමත ග්‍රාම රජයක්

" මෙහෙවර "

පුලතිස් නිම්නයේ ඇලහැර ප්‍රාදේශීය සභා බලප්‍රදේශ තුල සෞඛ්‍යය හා සනීපරක්ෂාව භෞතික යටිතල පහසුකම් ජලසම්පාදනය හා වෙනත් පොදු සමාජ සේවා පහසුකම් ජනතාව වෙත පරිසර හිතකාමී ලෙස සපයමින්ප්‍රාදේශීය සභාවේ පරිපාලන කටයුතු සියලු පාර්ශවකරුවන්ගේ මන සහභාගිත්වයෙන් හා විනිවිද භාවයෙන්යුක්තව ඉටුකරලමින් ප්‍රදේශයේ ආර්ථික සංවර්නධනය අත්පත් කර ගැනීම සදහා ක්‍රියාවට නැන්වීම

ඇලහැර ප්‍රාදේශීය සභාව

අප ගැනඋතුරු මැද පළාතේ පොලොන්නරු දිස්තික්කයට අයත් ඇලහැර බල ප්රසදේශය මහවැලි ව්යාෙපාරයේ පෝෂණය ලබන්නා වූ කොටස්කරුවෙකි.ඒ දායාදයෙන් ග්රානමසේවා වසම් 28 කින් ද ගම් 97 කින්ද සමන්විත මෙම බල ප්රසදේශය හෙක්ටයාර 36363 ක භූමි වපසරියකින් යුක්ත වේ.ඇලහැර ඇල මෙම බල ප්ර දේශයේ ප්රයධාන පෝෂක පදාර්ථය වන අතර මෙහි මුළු ජනගහනය 51457ක් ජීවනාලිය රැකගනු ලබයි.

                                                                          වැඩි විස්තර සඳහා

 

ලේකම්තුමියගේ ප්‍රකාශය

2022 දක්වා කාල පරාසය තුල ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය සඳහා අප ප්‍රාදේශීය සභාව තේරී පත්වීම පිළිබඳව මා තුල පවතින්නේ නිහතමානී සතුටකි.සභාවේ ලේකම් ලෙස මා බල ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය ,සමාජ සුභ සාධනය හා මහජනතාවගේ සුඛ විහරණය සඳහා වන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් ආශිර්වාදය හා මාගේ සේවය ඉතා ඉහලින් ලබා දීමට මා පසුබට නොවන්නෙමි.මාගේ එකම ප්‍රාර්ථනය වන්නේ ඇළහැර ප්‍රාදේශීය සභාව මා ලේකම් තනතුර භාරගන්නා විට පැවති තත්වයට වඩා තත්වයෙන් උසස් මෙන්ම  ගුණාත්මක සේවාසපයන්නෙක් බවට පත්වනු දැකීමයි.මාගේ එම ප්‍රාර්ථනය ඉටුකරගැනීම සඳහා සිව් අවුරුදු සංවර්ධන සැලසුමක් යටතේ ක්‍රියාත්මක වීමට යෝජිත මෙම ව්‍යාපෘතිය පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

එසේම විශේෂ කරුණක් වශයෙන් කොවිඩ් 19 වසංගත රෝගී තත්වය අභියෝගයක් කර ගනිමින් පළාතේ සංවර්ධනයට දායක වීමට හැකි වීම සතුටට කරුණකි.

ඩබ්.එම්.පී.කෲස් මිය ලේකම්  – ඇලහැර ප්‍රාදේශීය සභාව

වෙනත් සබැදියන්

https://www.pubad.gov.lk/ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

https://lgd.nc.gov.lk/  –පලාත් පාලන දෙපාර්තමේන්තුව අනුරාධපුරය