[t4b-ticker][current_date format = ‘ l, F,d,Y’][live_simple_clock]

ඇලහැර බල ප්‍රදේශය


උතුරු මැද පළාතේ පොලොන්නරු දිස්තික්කයට අයත් ඇලහැර බල ප්‍රදේශය මහවැලි ව්‍යාපාරයේ පෝෂණය ලබන්නා වූ කොටස්කරුවෙකි.ඒ දායාදයෙන් ග්‍රාමසේවා වසම් 28 කින් ද ගම් 97 කින්ද සමන්විත මෙම බල ප්‍රදේශය හෙක්ටයාර 36363 ක භූමි වපසරියකින් යුක්ත වේ.ඇලහැර ඇල මෙම බල ප්‍රදේශයේ ප්‍රධාන පෝෂක පදාර්ථය වන අතර මෙහි මුළු ජනගහනය 51457ක් ජීවනාලිය රැකගනු ලබයි.
මෙහි පළාත් පාලන ජන්ද කොට්ඨාස වශයෙන් වසම් 28ක් වන අතර 01කිරි ඔය,02අතරගල්ලෑව ,03 ඇළහැර, 04 ඔරු බැදි සියඹලාව ,05 හීරටිය, 06 කුමාර ඇල්ල, 07 බකමූණ,08 දමනයාය , 09 මළුවෙයාය, 10 කෝට්ටපිටිය දකුණ, 11 කෝට්ටපිටිය උතුර, 12 සිරිකදුයාය,13 ගඟේ යාය, 14 සෝමිල්ස්, 15 සෑගල, 16 නිකපිටිය, 17 සරුබිම, 18 අත්තනකඩවල දකුණ,19 අත්තනකඩවල උතුර, 20 අත්තනකඩවල බටහිර, 21 ඉකිරි වැව ,22 මඩුදමන, 23 රඳවිගෙඔය, 24 කහටගහපිටිය, 25 කෝදුරුවාව, 26 දියබෙදුම, 27 ඉහකුළුවැව , 28 කටුකැලියාව යනාදී වශයෙන් එම වසම් දැක්විය හැකිය.මෙම ග්‍රාමසේවා වසම් කොට්ඨාස වශයෙන් 10 කට බෙදා වෙන් කර ඇත.
උතුරින් දියබෙදුම කොට්ඨාසයත් දකුණින් අතර ගල්ලෑව කොට්ඨාසයත් නැගෙනහිර දෙසින් මඩුදමන කොට්ඨාසයත් බටහිරින් සෑගල කොට්ඨාසයත් සතර දිසා මායිම් සනිටුහන් කරනු ලබයි

පොදු තොරතුරු

පළාත : උතුරු මැද
දිස්ත්‍රික්කය : පොලොන්නරුව
පළාත් පාලන ආයතනය : ඇල හැර ප්‍රාදේශීය සභාව
අයත්වන ප්‍රාදේශීය බල ප්‍රදේශය : ඇලහැර 

කොට්ඨාස ගණන. 10
ග්‍රාම .සේ.වසම් ගණන. 28
භූමි ප්‍රමාණය :හෙක්ටයාර 36363.33

කොට්ඨාශයේ ග්‍රාමනිලධාරී වසම් පිළිබඳ තොරතුරු

අනු අන්න්කය කොට්ටාශයේ නම ග්‍රා : නි වසම්වල නම් අංක ප්‍රා : ලේ : කො
1 දියබෙදුම දියබෙදුම, ඉහකුලුවැව, කටුකැලියාව 26,27,28 ඇලහැර
2 කොදුරුවාව අත්තනකඩවල බටහිර ,රන්දවිගේඔය ,කොදුරුවාව 20,23,25
3 අත්තනකඩවල අත්තනකඩවල දකුණ, අත්තනකඩවල උතුර ,ඉකිරිවැව 18,19,21
4 මඩුදමන මඩුදමන, කහටපිටිය 22,24
5 සැගල සැගල,නිකපිටිය ,සරුබිම 15,16,17
6 දමනයාය දමනයාය,කෝට්ටපිටිය දකුණ ,සොමිල්ස් 8,10,14
7 බකමුණ හීරටිය, බකමුණ,කොට්ටපිටිය උතුර 5,7,11
8 මලුවෙයාය මලුවෙයාය,සිරිකඳුයාය,ගගේයාය 9,12,13
9 ඇලහැර ඇලහැර, ඔරුබැඳිසියබලාව 3,4
10 අතරගල්ලැව කිරිඔය, අතරගල්ලැව, කුමාර ඇල්ල 1,2,6

ජනගහනය

[wpdatatable id=1 export_file_name=[wpdatatable id=4]]

මුළු ජනගහණය . (ජන වර්ග අනුව)

[wpdatatable id=1 export_file_name=[wpdatatable id=5]]

දිළිදු බව තොරතුරු . (සමෘද්ධි ප්ර තිලාභීන් අනුව)

[wpdatatable id=1 export_file_name=[wpdatatable id=6]]

බලප්‍රදේශයේ ඇති සම්පත් පිළිබඳ තොරතුරු .

මෙමබලප්රපදේශයේභෞතිකසම්පත්,ස්වභාවිකසම්පත්,මානවසම්පත්,අර්ථිකමයවශයෙන්වැදගත් සම්පත් වලින් අනූන හෙක්ටයාර 36,363.33 කින්යුත්භූමියකින් යුක්තවේ

භෞතිකසම්පත්

මානවක්‍රියාකාරකම්වලින්යුතුවක්‍රියාත්මකවූසම්පත්අතරනිවාස14754කින්යුක්තවනඅතරරජයේපාසල්28ක්දවෘත්තීයපුහුණුමධ්‍යස්ථානයකින්දනැණසලක්සහපුස්ථකාල02කින්යුක්තවේ.දහමිපාසල්394ක්දපෙරපාසල්50ක්සේමපෞද්ගලිකඅධ්‍යාපනආයතන05ක්ස්ථාපිතවීඇත.ආගමිකස්ථානඅතරපන්සල්40ක්දආරාම04ක්දකතෝලිකදේවස්ථාන01කින්යුක්තවේ.
නීතියහාඅධිකරණකටයුතුවලදීඅධිකරණ01කින්දපොලිස්ස්ථානයකින්යුක්තවනඅතරබලපත්‍රලාභීසුරාසැල්4ස්ථාපිතය.වසම්28මආවරණයවනපරිදිසේවාපියස28ක්ස්ථාපිතකරඇත.මෙමබලප්‍රදේශයේසෞඛ්‍යතත්වයඋදෙසාබෙහෙත්ශාලා26ක්ස්ථාපිතකරඇතිඅතරප්‍රාදේශීයසෞඛ්‍යසේවාකාර්යාලයකින්යුක්තවේ.
වසම්28පුරාදිවෙනමාර්ගපද්ධතියකිලෝමීටර්335කින්යුක්තවනඅතරලංකාගමනාගමනමණ්ඩලයටඅයත්බස්රථ28ක්දපෞද්ගලිකබස්රථ21ක්දකුලීරථ492ක්දප්‍රවාහනයේයෙදේ.දුරකථනජාලගතවීමේදීසන්නිවේදනයත්‍රිවුරකිරීමසඳහාදුරකථනකුළුණු14ක්ස්ථානගතකරඇත.
කෘෂිකාර්මිකවටපිටාවකින්යුතුමෙමබලප්‍රදේශයතුලවීමෝල්14ක්දවීගබඩා17ක්දළූණුගබඩා13කින්යුක්තවනඅතරපොහොරගබඩා11කින්සමන්විතවේ.
පශුකර්මාණ්තයතුලසත්ත්වපාලනයඋදෙසාකිරිඑකතුකිරීමේමධ්‍යස්ථාන5ක්දයෝගට්නිෂ්පාදනස්ථානඑකකින්සමන්විතවේ.ඇඟළුම්ආශ්‍රිතකර්මාණ්තශාලා458කින්දකුඩාකර්මාණ්ත639කින්යුක්තවනඅතරඅත්යන්ත්‍ර /බතික්/මැණික්/ සිමෙන්ති/කොහු /සම්ඒඅතරකිහිපයකි.දේශීයකර්මාණ්තඅතරමැටි/ලීකැටයම්/තල්හාපන්යනාදීකර්මාණ්තහැදින්වියහැකිය.

ස්වභාවිකසම්පත්

ස්වභාවිකසම්පත්අතරකළුගල්,මැණික්සහගංඟාවැලිවැදගත්වනඅතරඇලහැරරක්ෂිතයහාඅභයභුමිය,අඹන්ගඟවැල්ලේකන්දකැලයසහහීරටියයෝජිතකැලෑකොටසහැදින්වියහැකිය.

මානවසම්පත්

මානවසම්පතජනගහනයවශයෙන්51457ක්ජීවිකාවගෙනයනඅතරවිවිධසංස්කෘතිකමට්ටම්එතරම්මදැකියනොහැකිඅතරගොවිතැනප්‍රධානජීවිකාවකරගනී.සාක්ෂරතාවයසාමාන්‍යතත්වයකපවතී.

ආර්ථිකමයවශයෙන්වැදගත්සම්පත්

ආර්ථිකමයවශයෙන්වැදගත්සම්පත්ලෙසකළුගල්,මැණික්හාගංඟාවැලිදැක්වියහැකිඅතරඊටඅමතරවමිරිදියධීවරකර්මාණ්තයහාසුරතල්මසුන්වගාවහැදින්වියහැකිය.මිරිදිය ධීවර කර්මන්තය

කුඩාකර්මාන්ත

කුඩාකර්මාන්තඅතරඅත්යන්ත්‍රකර්මාණ්තයදැකියහැකිඅතරඅතරගල්ලෑවේසහදියබෙදුමකොට්ඨාසතුලස්ථාපනයකරඇත.සියළුමවසම්නියෝජනයකරමින්නිමිඇදුම්නිෂ්පාදනයදැකියහැකිය.පළතුරුසකස්කිරීමදමනයාය,කෘෂිඋපකරණනිෂ්පාදනයබකමූණමළුවෙයාය, ඉකිරිවැවදවීමෝල්සියළුමවසම්නියෝජනයකරනුලබයි. රසකැවිලිනිෂ්පාදනයවෙල්ඩින්වැඩමෝටර්රථඅළුත්වැඩියාවසේමමැණික්නිෂ්පාදනයඇලහැරප්‍රදේශයතුලප්‍රසිද්ධියටපත්වඇත.එසේමලීමෝල් සිමෙන්තිකොහු/උළුසහගඩෝල්සියළුමවසම්නියෝජනයකරමින්ආර්ථිකමයවශයෙන්වැදගත්කමක්ගෙනඇත.

ජලසම්පත්

ජලසම්පත්අතරභාවිතවැව්14ක්දභාවිතඅමුණු12ක්දඅතහැරදමනලදඅමූණු3කින්දයුක්තවනඅතරඅඹන්ගඟමුළාශකරගනිමින්ඇලහැරයෝධඇලහෙක්ටයාර15688ක්ආවරණයකරමින්ගොවිපවුල්7600ජීවිකාවමෙමසම්පතින්රැකෙනුඇත.

පානීයජලයසම්බන්ධයෙන්නළළිං92ක්සවිකරඇතිඅතරනළජලමාර්ග16ක්ස්ථාපිතඅතරපානීයජලගැටළුවටවිසදුමක්ලෙසජලව්‍යාපෘති03ක්සුථාපිතවුවදඑයින්දපානීයජලයෝජනාවක්වන්නේඉන්එකකි.ඊටඅමතරවප්‍රජාජලව්‍යාපෘති11ක්මෙමවසම්28පුරාවටසිථාපිතකරඇත.

සංචාරක ස්ථාන

බල ප්‍රදේශයේ ඇති සුවිශේෂී සංචාරක ස්ථාන අතර ඇලහැර අමුණ,මින්නේරි දේවාලය,කුමාරඇල්ල,බුදුරුව යාය රජමහා විහාරය,ශෛලබිම්බාරාම විහාරය හා තලවතු ඔය රජමහා විහාරය ඒ අතර වැදගත් වේ.මහසෙන් රජු විසින් අඹංගඟ හරස් කර යෝධ ඇල හරහා ගිරිතලේ වැවට ජලය රැගෙන යාම සඳහා ඇලහැර අමුණ ඉදි කරන ලදී.මහසෙන් රජුගේ වාරි කර්මාන්ත සමග සම්බන්ධ තවත් නිර්මාණයක් වන්නේ ඔරු බැදි සියඹලාවයි. ඒ අසල දේවාලයක් සාදා මින්නේරි දෙවියන් හට පූජා පැවැත්වූ බව සඳහන් වේ  .බුදුරුව යාය ශෛලමය සැතපෙන බුදු පිළිමය උදය රජු විසින් කරවන ලද්දක් බවට ජනප්‍රවාදයේ අසන්නට ලැබේ. එයට ලක්දිව සැතපෙන බුදු පිළිම අතර වැදගත් තැනක් හිමිවන අතර තවත් මතයක් වන්නේ ලීලාවතී බිසවගේ රජසමයේ කරවන ලද්දක් බවයි.